
අපිරිමිත සෙනෙහෙවක්
අනන්ත වූ ආදරයක්
දයාවක්
එලිය කළා
අප ජීවිත
මහා පහන් ටැඹක් සේ
නිහඬව
නිසංසලව
නිවී ගියා ඒ පහන් ටැඹ
දල්වා ගිනි අප හද තුල
යලි කවදානම්
නිවාගත හැකි වේද
ඔබේ වියෝවෙන් හට ගැනුණු
ඒ දුක් ගින්න ...........
මා ආදර මවුනි ...........................!!!!!!!!!!!!
monawa unath amma thamai hemadama ape laginma inne...oyage ammath kohe hari idan oya diha balagena innawa ethi...amma oya wenuwen dekka heena sebekaranna uthsaha ganna. eka ammata senaseemak wei.
ReplyDeletegodak thanks saha godak pin oyata dr,
ReplyDeleteNivee giyata A pahan taba...Thawamath jeevamanaya ehi shakthiya...A maha dayawa,A uthum adaraya, sada amaraniya veemata dalviya uthuwa atha thawath pahan A shakthiyen...Mulu lowak alokamath karannata.Wenna thawath ewan pahan tabak sanasawana mulu lokayama....Numbai A uththamaviya A uthum kariya itukala uthu! Mage akkee.. :)
ReplyDeletehiru eliya deyi
ReplyDeletelowa andura nasumata
mava eliya karayi
diviya daruvage
yam dineka
lova eliya karanata
e puthu ho diyanith athin,
obe vadan valata sthuthiy malliye,
great work dear
ReplyDeletewell done
මවකගේ ආශිර්වාදය සදාකාලිකයි...
ReplyDeleteඒ ආශිර්වාදය ඔබට එදා අද හෙට හැමදාටම තියනවා..
පසු පස හැරී බලන්න-සෙවනැල්ල සේ ඔබේ මව් දැනුත් ඔබේ ළග...
ආදරණීය දියණියක් ලෙසින් ඔබගේ යුතුකම ඉටු කරන්න...
හැකි උසස්ම ස්ථානයට යන්න...
එය ඔබගේ මව්තුමියට සදා සතුටක් සැනසීමක් වනු නොඅනුමානයි...
පතනවා ඔබටත් ධෛර්ය ශක්තිය
ඔබගේ ගමන සාර්ථකව යාමට...
@ Jalini
ReplyDeleteThank You so much brother,
@Madhava
ReplyDeleteසොයුර,බොහෝමත්ම ස්තුතිය්
ඔබේ වදන් වලට.........