Friday, October 1, 2010

ඉවසීම සැනසීම හා සතුට



ඉවසීම,
කොතනද කෙලවර කියා නොදත්මුත්
ඉවසීමි.
සැනසීම ලැබෙතිය සිතා,
යම් දිනෙක
කවදා නම් ලැබේද ඒ සැනසීම
ජීවිතය විඳිනුව රිසි මුත්
විඳවනු අකමැති මුත්
මන්ද මේ තරම්
වේදනා ජීවිතයට
ආසයි හැමදාමත් හිනා වෙලා ඉන්න
ඉඩදෙන්න හිනැහෙන්න

4 comments:

  1. කාටද උත්පලා මෙ කියන්නේ???????????

    ReplyDelete
  2. කියන්නේ ඉතින් වෙන කාටද ?
    මගේ යාලුවන්ට තමයි

    ReplyDelete
  3. Sinahawata pawathimak thibeda kadulakin thora? Kadulai sinahawe nimaumkaru...Meyai jeevithaya.
    Dukama monatharam sapathakdooo. :D

    ReplyDelete
  4. @prashantha malli
    malliyata jeewithe ganahonda awabodhayak thiyenava wage.:D

    ReplyDelete