Wednesday, February 2, 2011

වෙනස ??????????
අවැසි විට ඇතිකළ යුතු දෙයක් ..
ඒකාකාරී බවට විසඳුමක්......
යමක් දිහා අලුතින් බලන්න පුළුවන්............
අලුත් විදියට හිතන්නත් පුළුවන්...............
මෙහෙම බලද්දී වෙනස කියන්නේ ජීවිතයට අවශ්‍යම දෙයක් .
එත් වෙනස අපිට දරාගන්න පුළුවන් වෙන්නත් ඕනේ
එකවරම විශාල වෙනසක් කියන්නේ
සමහරවිට අපේ හිතට ලොකු බරක් වෙන්නත් පුළුවන්
ඒ කියන්නේ වෙනස ඇති වෙන්න ඕන
පියවරින් පියවර,
එහෙම නේද ???????????