Sunday, December 22, 2013

ආදරයද මේ ...........



දුරස් වීම විසඳුමක් වේ  මුත්,
දුරස් වන්නට දුරස් වන්නට , සිත ඔබේ ගැන  විමසනවා වැඩි වැඩියෙන් ........
මන්ද ඒ  කියා නොදනිමි .
සිතට තනිකම දැනෙන හැමවිට , මටත් නොදැනිම ඔබ මගේ සිත ඩැහැ අරන් .
වේදනාවය් සිතට  බෝ ලෙස ,
සිහිපත් වෙන හැම මොහොතකම

ඔබට කල හැකි පිළියමක් නැත
දනිමි  ඒ බැව් සොඳිනේ .........
මටද කළහැකි පිලියමක් නැත
දනී ද ඔබ  ඒ බැව් ?
සොඳුර මා
අතරමං  වීලා ....
මගේ  සිත දුකට පත් වීලා ..........................

ඔබට නොදැනේද ආදරයෙ  දුක ....................මා සුපෙම්බරයා ............

No comments:

Post a Comment