Wednesday, October 26, 2011

සිතුවිලි

නිසංසල වූ ,නොකිලිටි වූ සිතක්
උරුම වේ නම් ඔබ
හැකිය මුළු ලොවක් දිනුමට
ඉඩ නොදෙන්න
කිසිවිටකත්,කිසිවෙකුටත්
නැති කරනට ,හෝ සිඳුමට
දිරියෙන් ගොඩනැගු ඔබේ සිත
එයය් අගනේ අන් කිසි නොව
සැනසුම ,ජය දෙන මාවත ............
අද ලොව නොව හෙට ඇත්තේ ,
එය නොවේද අනියත දම ............
සිතත් එක ලෙසක නොම වන
දහමට අනුවම පවතින
ගතයුතු වෑයම සැම දින
ගොඩනගනුව යහපත් ගුණ,
සමගින් වඩවමින් නුවන
අවදිව සිට
දැකිය යුතු ලොව
නිදා සිටිනුනම් හැම කල
දකින්නේ සිහිනයන් පමණි .....................!!!!!!!!!!!!!!

No comments:

Post a Comment